May 25, 2009

සකස්කඩය

සකස්කඩය
නමඃ ශ්‍රී ඝණාය
දීපංකරාභ්වය මුනීශ්වර පාදමූලේ
සන්ත්‍යජ්‍ය ලබ්ධමමෘතං කරුණං විධාය
අත්‍යාහිතං පරහිතං සකෘතං විශේෂාත්
සිඬං නමෝස්තු සුගතාය ජගඬිතාය

අප තථාගතයන් සංසිඬාශේෂ සම්භාර විශේෂ සාක්ෂාත් කරණීය සර්‍වපාප මල ප්‍රක්‍ෂාලණක්ෂම ආත්ම මෝක්ෂ නිරපේක්ෂව උදයව්‍යය භංගයාදීනවාදී නවමහා විදර්‍ශනඥාන පරම්පරාධිගත නිර්‍වාණ මහ සසරට පරිධාවමාණ සමස්ථ සත්ව මත්ත මාතාංගයා මහා කරුණාංකුශයෙන් හම්නව - ජාති ජරා භංග භංගීර භංග භයානක රාගදේවෂාවමර්‍ෂ මදමාන සාරම්භාදී ක්ලේෂ මකර නිකරාකීර්‍ණ සංසාර මහර්‍ණවාතීර්‍ණ ද්වාශෂ්ටි දෘෂ්ටි ජාලාවබඬ සර්‍ව සත්ව සමුදයානු බඬ බුඬි ඇතිව - කාය ජීවිත නිරපේක්‍ෂාභ්ජාත නිර්‍භාරාභ්‍යාභිත සර්‍වලෝකෛක දීපාය මාන දීපංකර තතාගත ව්‍යාකරණාභිෂේකයෙන් උදීර්‍ණලෙශ මලාපගම කොට නිර්‍මලව අනේක මුත්ති මුත්තානුයාත සම්‍යක් සම්බෝධිසම්භාර භාරාලංකාරයෙන් සමලංකෘතව ශශ්වදූපාශ්‍යමාන පාරමිතා ආරම්භකොට - කල්පකෝටි ශතසහත්‍රාධික චතුරාසංඛ්‍ය කල්පකාලාභ්‍යාතිශය ස්වාමිත්කෘත සර්වසම්පදා දාන නිදාන දාන ශීල නෛශ්ක්‍රම්‍ය ප්‍රඥා වීයර‍්‍ය ශන්ති සත්‍යාධිෂ්ඨාන මෛත්‍ර‍්‍යුපෙක්ෂාලක්ෂණ අශවිධපාරමිතා සාගරයෙහි පාරප්‍රාප්තව මාරාරාති වක්‍රාක්‍රමණ සන්නඬ බුධාංකුර මහයොධාදධ්‍යුෂිත තුසිත භවනාරූඩව-